නිල නොවන ටෙස්ට් තරග මධුශ්කට අහිමියි

Date:

දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියේ විශිෂ්ඨ දස්කම් දැක් වූ ශ්‍රී ලංකා පිතිකරු නිශාන් මධුශ්ක නිල නොවන ටෙස්ට් තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිත බව ලංකා නිව්ස් වෙබ් අඩවියට වාර්තා වෙනවා.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ නිශාන් මධුශ්ක මෙන්ම ටෙස්ට් තරගාවලිය සඳහා අලුතින් කැදවීම් ලද පසිදු සූරියබණ්ඩාර ද වයිරස් උණ රෝගයට ගොදුරු වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නැවතී සිටින හෝටලයේම නිරෝධායනයට ලක් කර ඇති බවයි.


වයිරස් උණ රෝගයට ගොදුරුව සිටි දකුණු අප්‍රිකානු ක්‍රිඩකයන්ගෙන් මෙසේ මධුශ්කට එම වෛරසය ආසාධනය වන්නට ඇති බවට සැක කරන බව වාර්තා වෙනවා

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...