පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ කරුණක් ගැන විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

සටහන – රුවන් නෙළුගොල්ල 2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විමර්ශන කමිටුවක් පත් කර තිබේ. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් … Continue reading පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ කරුණක් ගැන විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්