ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල අපේක්‍ෂකයින්ට වෙන්න යන දේ!

Date:

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW :

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂවල අපේක්‍ෂකයින් 2,433 දෙනෙකු මෙතෙක් තම ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අදාළ පුද්ගලයින් පිළිබඳ පොලීසිය දැනුවත් කර ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව, එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන් 330 දෙනෙකුගේ නම් මෙතෙක් ඇතැම් දේශපාලන පක්ෂ විසින් නම් කර නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...