විපක්ෂයට බහුතර ආසන ගණනක් ගිය උඩුනුවර සභාව NPP දිනාගනී!

Date:

කොළඹ LNW:උඩුනුවර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.

විපක්ෂයේ සියළු පක්ෂ ඒකාබද්ධව ගත්විට ඔවුන්ට බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබූ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ බලයයි එලෙස ජාතික ජන බලවේගය විසින් තහවුරු කර ඇත්තේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී උඩුනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආසන 18 ක් දිනා ගැනීමට ජාතික ජන බලවේගයට හැකි වූ අතර විපක්ෂයේ සියළු පක්ෂව එකතුව ආසන 20 ක් ලබා ගෙන තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...