ලිට්‍රෝ සමාගමේ සමස්ත සේවකයින් මුදිත පීරිස්ගේ ආගමනය බලාපොරොත්තුවෙන් …

ලිට්‍රෝ ගෑස් සමාගමේ සමස්ත සේවකයින් එහි සභාපතිවරයා වශයෙන් මුදිත පීරිස් මහතාගේ ආගමනය බලාපොරොත්තුවෙන් සිටින බව එම සමාගමේ වැඩසටහන් හා ප්‍රචාරණ කළමනාකාර පියල් කොළඹහෙට්ටිගේ මහතා පවසයි. “මේ වෙද්දී අපට ආරංචි වෙලා තියෙනවා අග්‍රාමාත්‍යතුමායි, සාගල රත්නායක මහත්මයායි දෙන්නා නමක් යෝජනා කරලා තියෙනවා. මුදිත පීරිස් කියන්නෙ 2019 රුපියල් බිලියන 20ක ඉතුරුම් එක්ක මේ සමාගම අර සභාපතිලාට භාරදුන්නු නායකයා. … Continue reading ලිට්‍රෝ සමාගමේ සමස්ත සේවකයින් මුදිත පීරිස්ගේ ආගමනය බලාපොරොත්තුවෙන් …