*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ධම්මික පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම 21. ඊට පෙර ඇමති ධුරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කර සිටින ධම්මික පෙරේරා මහතා ජුනි 21 වනදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ වනවිටත් ඒ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ගැසට් කර ඇති නිසා 21 වනදාට පෙරම ඒ මහතා අමාත්‍ය ධුරයක ද දිවුරුම් දෙනු ඇති බවත් සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan