ඇමරිකා ඉරාන ගැටුම් අවසන් වීම ගැන සුභ නිමිත්තක්!

කොළඹ LNW:මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් පවසයි.

ඒ අනුව එහි ඊළඟ පියවරයන් සාර්ථක කර ගැනීම සඳහා තමන් දෙපාර්ශ්වය සමඟම සමීපව කටයුතු කරමින් සිටින බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ.

“මීට පෙර කවදාවත් සාමය මේ තරම් සමීප වී තිබුණේ නැහැ” යනුවෙනි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර තිබෙන අතර මැදපෙරදිග කලාපයේ ගැටුම් අවසන් කර සාමය ඇති කර ගැනීම වෙනුවෙන් ඇමරිකාව හා ඉරානය අතර මැදිහත්කරුවෙක් ලෙස පාකිස්ථානය කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...