බන්ධනාගාර ක්ලීන් කිරීම අරඹයි! ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැන විමර්ශන!

Date:

කොළඹ LNW:දිවයින පුරා තිබෙන සියළුම බන්ධනාගාර පරිපාලනය කරනු ලබන ඉහළ ප්‍රධානීන්ගේ වත්කම් පිළිබදව පූර්ණ විමර්ශනයක් මේ වන විට අරඹා ඇති බව වාර්තා වෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පරීක්ෂණ සිදුඅක්රන බව සඳහන්.

බන්ධනාගාරවල ඉහළ නිළධාරින් ඔවුන්ගේ සියළු වත්කම්, ඔවුන් එම ඉහළ පුටු සදහා පත්වීමට පෙර ලබා දිය යුතු අතර, එසේ ප්‍රකාශ කරන ලද වත්කම්වලට වඩා වැඩි වත්කම් මේ වන විට උපයා ඇත්නම් එම වත්කම් උපයා ගත් ආකාරය ඔවුන් විසින් අනාවරණය කළ යුතුව තිබේ.

එසේම පාතාලය සමඟ සබදතා පවත්වන බන්ධනාගාර නිළධාරීන් පිළිබදවද මීට සමගාමීව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...

නුවර මිනිස්සුන්ට රෙදි විසික්කරන්න ගිය SJB සුජීවට මන්ත්‍රී තනුර ලුණු ඇඹුල් ඇතුව අමතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් මහනුවර...

ජපානයේ කාන්තාවක් මානව සහකරුවෙකු වෙනුවට ChatGPT කෘතීම සහකරුවෙකු සහේට ගනී!

සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW):  කෘත්‍රිම බුද්ධියේ ආචාර...

ශ්‍රී ලංකා රජය IMF වෙතින් කළ ඉල්ලීමට ප්‍රතිචාර කෙබඳුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : දිට්වා' සුළි කුණාටුවෙන්...