21 රබර් වෙයි. ඊයේත් කැබිනට් අනුමැතිය නෑ …

Date:

ඊයේ (13) පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අවශ්‍ය බැවින් එය ඊයේ දිනයේදී සම්මත කර නොගත් අතර ලබන බ්‍රහස්පතින්දා දිනයේදී ද මේ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක නායකයින් දැනුවත් කිරීමට නියමිත බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව ලබන සඳුදා පැවැත්වෙන මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...