රජයේ සේවකයින්ට සිකුරාදා නිවාඩුව සහ මාස ගණන කැබිනට් මණ්ඩලය අනුමත කරයි

Date:

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ ආයතන සිකුරාදා දිනයේදී වසා තැබීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව ජල සම්පාදන, විදුලිබල, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන ඉදිරි මාස 03ක කාලය තුළ සිකුරාදා දිනවල වසා තැබීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටල්ලාහසි ලෝක රට හරහා දිවීමේ තරගාවලියේ පදක්කම එළි දකී

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: එලැඹෙන වසරේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

පුරන් කුඹුරු අක්කර 1000ක් අස්වැද්දිම සදහා සැලසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : මෙවර මහ කන්නයේ...

TASTY TUESDAYS – මේ මාගරීටා නොට් සෙනොරිටා! Italy on a Plate: Meet the Iconic Margherita Pizza!

සටහන – පුලී නොවැම්බර් 11, කොළඹ (LNW): Margherita Pizza යනු...

මැලේසියාවට එරෙහිව 5 – 0 ක ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණ...