මහබැංකු අධිපති නන්දලාල් ජනාධිපතිවත් අන්දලා ….

හිටපු මූල්‍ය ප්‍රධානියෙකු පසුගිය දිනක ජනාධිපතිවරයාව අමතා “ඇයි ජනාධිපතිතුමනි, ඔබතුමා අවසර දුන්නාද මේ ණය නොගෙවා පැහැර හරින්න ?” යනුවෙන් විමසා තිබිණි. ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත්තේ “ආ … ඒක ඔයාලා ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නෑ, ඒක මේ Soft default එකක්නෙ” යනුවෙනි. “කවුද සර් කිව්වේ ඕක Soft default කියලා ?” යැයි විමසීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ … Continue reading මහබැංකු අධිපති නන්දලාල් ජනාධිපතිවත් අන්දලා ….