හර්ෂගේ කතාව අතේ පත්තු වෙයි. මාලදිවයින් හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් !

ශ්‍රී ලංකාවට අරාබි රටවල් ආධාර ලබා නොදෙන බවට තමන්ගේ නම ද ඈඳමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පවසයි. ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වය හමුවේ රටවල් ගණනාවක්ම උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අතර එම සහායයන් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි තමන් … Continue reading හර්ෂගේ කතාව අතේ පත්තු වෙයි. මාලදිවයින් හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් !