කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග වදින සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රීසා සාරුක්ට මන්ත්‍රීවරුන් 62 දෙනෙකුගේ සහාය ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව, අද (15) දිනයේදී එම මන්ත්‍රීවරුන් 62 දෙනාගේම අත්සන් සහිතව ලේඛනයක් ද සකස් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව … Continue reading කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !