උරුගුවේ පාපන්දු පිලේ ලෝක කුසලාන ගමනේ ගුවන් ප්‍රමාදය

රෂිකා හෙන්නායක ජුනි 15,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2026 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට පැමිණි උරුගුවේ ජාතික කණ්ඩායම, ගුවන් ගමන් බලපත්‍ර ගැටලුවක් හේතුවෙන් ප්‍රමාද වී ඇමරිකාවට ළඟා වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

සෞදි අරාබිය සමඟ පැවැත්වෙන ඔවුන්ගේ සමාරම්භක තරගයට පැය 24කටත් වඩා අඩු කාලයක් ඉතිරිව තිබියදී ක්‍රීඩකයින් මියාමි වෙත පැමිණ ඇත්තේ පරිපාලනමය දෝෂයක් හේතුවෙන් මෙක්සිකෝවේ රැඳී සිටීමෙන් පසුවය.

මෙම සිදුවීම නිසා කණ්ඩායමේ පුහුණුකරු සහ නායකයාට නියමිත මාධ්‍ය සාකච්ඡා මඟ හැරුණු අතර, ඒ පිළිබඳව FIFA ආයතනය සිය කණගාටුව පළ කර තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රමාදය සිය කණ්ඩායමේ සූදානමට බාධාවක් නොවන බව උරුගුවේ පුහුණුකරු අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...