5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (15) සිට ජූලි 06 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන අයදුම්පත් කැඳවීම සිදු කරන බවත්,  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ , ලබන ජූලි මස 06 වනදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තැබෙන අතර කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි .

අදාල තොරතුරු දැක්වෙන විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් ?

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...