රක්ෂණය දෙකඩ කිරීම් නවතන ලෙසත්, දිවාකරගේ අසාධාරණ ස්තාන මාරුවට විරුද්ධවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක්!

Date:

රක්ෂණ සංස්ථා සේවක සංගමයේ ප්‍රදාන ලේකම් දිවාකර ඇතුගල සහෝදරයාගේ අසාධාරණ ස්තාන මාරුව අවලංගු කරන ලෙසත් රක්ෂණ සංස්ථාව දෙකඩකොට විකිණීම වළකන ලෙසත් යන සටන් පාඨ මුල් කරගෙන විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (15)දින දහවල් කොළඹ වොක්ෂෝල් වීදිය රක්ෂණසංගම් ප්‍රදාන කාර්‍යලය ඉදිරිපිටදී පැවැත්විනි.

වෘත්තීය සමිති , බහුජන සංවිධාන, සිවිල් සංවිධාන මෙහෙයවීමෙන් මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්විනි.

සියලුම ඡායාරූප නරඹන්න!



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...