අල, පරිප්පු, සීනි, ළූණු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ?

ඉදිරි දිනවලදී වෙළඳපොලේ අල, පරිප්පු, සීනි, ළූණු, සහල්, වියළි මිරිස්, කඩල සහ හාල්මැස්සන් හිඟවිය හැකි බව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

පසුගිය මැයි 06 වනදා සිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මෙරටට ගෙන්වීමේදී මෙතෙක් භාවිතා කළ විවෘත ගිණුම් ක්‍රමවේදය නතර කිරීමට රජය කටයුතු කළ අතර ඒ හේතුවෙන් ආනයන සඳහා අවශ්‍ය ඩොලර් සපයා ගැනීමට අපහසු වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එසේම ඉන්දියාව විසින් සීනි, තිරිඟු පිටි ඇතුළු භාණ්ඩ රැසක් අපනයනය නැවැත්වීම නිසා ද වෙළඳපොලේ එම භාණ්ඩ හිඟයක් ඇතිවී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...