ආර්ථික වර්ධනයේ පසුබෑමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව  2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇත .

ඒ අනුව මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයේ 11.5%ක ඝෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ,  කෘෂිකාර්මික ක්ෂේත්‍රය 2022 වසරට සාපේක්ෂව 0.8%ක සුළු වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

තවද, , කර්මාන්ත සහ සේවා අංශ පිළිවෙලින් 23.4%ක් සහ 5%ක් ලෙස පහත වැටී ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...