*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති විපක්ෂයට එක්වීමේ සූදානමක්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකබ් සූමා එරට විපක්ෂයට එක්වන බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහුගේ දේශපාලන පක්ෂය වන එම්.කේ. පක්ෂය එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ සන්ධානයට එක්වන බව ,දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකබ් සූමා පවසා ඇත.

එය අප්‍රිකා ජාතික කොංග්‍රසය ප්‍රමුඛ පාලන සභාගයට එරෙහිව ක්‍රියා කරන බව ඔහු පැවසූ බව වාතා වේ.

වර්ණභේදවාදය අවසන් වීමෙන් පසු ප්‍රථම වතාවට අප්‍රිකා ජාතික කොන්ග්‍රසයට සම්පූර්ණ බහුතරය මෙවර මැතිවරණයේදී අහිමි වී ගිය අතර, පසුව කුඩා පක්ෂ කිහිපයක් ද එකතු වී නව ජනාධිපතිවරයා ලෙස සිරිල් රමපෝසා තේරී පත්වුණු අතර, ඔහු තවමත් රජයක් පිහිටුවා නැති බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan