යුරියා හා බණ්ඩි පොහොර මිල පහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  යුරියා හා බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 ක මිල  රුපියල් 10,000 සිට රුපියල් 9000 දක්වා අඩුකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත .

කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ,ඊට අමතරව රුපියල් 19,500ක් ව පවතින බන්ඩි පොහොර මිටියක් රුපියල් 15,000ක් දක්වා අඩු කර ගොවීන් වෙත ලබාදෙන බවයි.

පොහොර ලබා ගැනීම සඳහා නිකුත් කළ වවුචර් පත් මගින් යුරියා, බන්ඩි පොහොර හා කාබනික පොහොර එහි වටිනාකම අනුව ලබාගත හැකි බවත් , එම වවුචර් පතෙහි වටිනාකම අනුව පොහොර කොටස්කර කොටස් දෙකක් හෝ තුනක් වශයෙන් ද ගොවීන්ට ලබාගත හැකි බව වැඩිදුරටත් සඳහන් වේ

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp news room වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවට ඇති රාජ්‍යය පිළිබඳ අභියෝගය

ජාතික ජන බලවේගය ආණ්ඩුව අවංකව ගෙනයාමට අතිමහත් උත්සාහයක් දරන...

ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන්න – පෙසප ආණ්ඩුවෙන් ඉල්ලයි (PHOTOS)

කොළඹ LNW:දිට්වා ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන ලෙස බලකරමින්...

ඇමරිකාව සහ යුරෝපා සබඳතා පළුදු වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී නේටෝ (NATO)...

Border 2 සාර්ථක ගමනක..

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Border 2 ගිය...