රන් මිල වෙනස් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

වෙළඳපොළේ අද (18) දිනයේ දී රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 707,906ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,980ක් ලෙස සඳහන්ව තිබුණු අතර, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,900ක් සහ රුපියල් 21,860ක් ලෙසයි සඳහන් වී ඇත.

කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 199,800ක් ලෙස වන අතර, කැරට් 22 පවුමක් රුපියල් 183,200ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 174,900ක් ලෙසත් සඳහන්ව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...