ඊළඟ ජනාධිපති,අගමැති සහ කැබිනට්ටුව තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි සර්ව ජන බලයේ අපි!

Date:

කොළඹ LNW: ඊළඟ ජනාධිපති මෙන්ම අගමැතිත් කැබිනට් මණ්ඩලයත් තීරණය කරන්නේ සර්ව ජන බලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කළේය.

ඒ, (18) මේ වන විට නුගේගොඩ නගරයේ පැවැත්වෙන සර්ව ජන බලය මහ රැළිය අමතමිනි.

රටේ පාලනය පිළිබඳව පමණක් නොව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්නත් තීරණයේ කරන්නේ සර්ව ජන බලය විසින් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි වසර 20 තුළ රටේ තීරණාත්මක දේශපාලන සාධකය වන්නේද සර්ව ජන බලය බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...