අද ඩොලරය

0
256

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.31ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.65ක් ලෙස ඉහළ ගොස් ඇත .

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහතින් දක්වා ඇත .

මහජන බැංකුව – රු. 298.56 – රු. 308.67

කොමර්ෂල් බැංකුවේ – රු. 297.82 – රු. 308.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 308.00

සෙලාන් බැංකුව – රු. 297.75 – රු. 307.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.75 – රු. 310.75

එන්.ඩී.බී. (NDB) – රු. 297.75 – රු. 308.75

අමානා බැංකුව – රු. 301.50 – රු.307.00