මාලිමාව බදූර්දීන්ගේ පක්ෂයත් සමග එක්ව කුරුණෑගල බලය අල්ලයි

Date:

කුරුණෑගල මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන බලවේගය ඊයේ (17) සමත් විය.

ඒ, රිෂාඩ් බදූර්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයාගේ සහයෝගය ලබාගනිමිනි.

නගරාධිපති ධුරය සඳහා පැවති රහස් ඡන්දයේදී ජාජබ අපේක්ෂකයාට ඡන්ද 12ක් ද සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්ද 10ක් ද ලැබී තිබිණි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ආනන්ද සහබන්දු මහතා නගරාධිපති ධුරයට පත්වූ අතර සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අශාර්දීන් මොහිනුදීන් මන්ත්‍රීවරයා නියෝජ්‍ය නගරාධිපති වශයෙන් ඡන්දයෙන් පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන...

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්!

කොළඹ LNW:චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය...

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍ය රාජිතට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) කොළඹ...