ඇන්ජලෝට දෙපිළේම ගෞරවය

Date:

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW:

දීර්ඝ ටෙස්ට් ක්‍රිකට් තරග දිවියකට ගාල්ලේදී සමු දෙන්නට නියමිත ඇන්ජලෝ මැතිවිස් වෙනුවෙන් එම තරගයේදී හ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන බංගලාදේශ ක්‍රීඩකයින් ද උපරිම ගෞරවය දෙමින් සමුගැනීමෙන් ඉනික්බිති හමුවන ඔහුගේ ජීවිතයට සුබ පැතුම් එක් කරනු ලැබුවා.


වසර ගණනාවක් ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇන්ජලෝ සාර්ථඛ නායකයෙකු ලෙස ද කැපී පෙණුනා.ඒ නායකත්වය සමඟ මෙන්ම ක්‍රීඩකයෙකු ලෙස ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් ශක්තිය සමඟ මේ තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට අහිමිව යන්නේ සිය කණ්ඩායම සතුව සිටි පළපුරුදුම සහ අත්දැකීම් බහුලම ක්‍රීඩකයායි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 28) දිනයේදී උතුරු, උතුරු-මැද,...