අත්අඩංගුවට ගැනුණු කෙහෙළිය පවුලට ඇප!
කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අද (18) පෙරවරුවේ හිටපු ඇමතිවරයා අල්ලස් කොමිසමට කැඳවා තිබුණු අතර ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි. වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව … Continue reading අත්අඩංගුවට ගැනුණු කෙහෙළිය පවුලට ඇප!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed