*
Thursday, June 13, 2024
spot_img

Latest Posts

ගණන් බැරි උන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලය තමයි මේ විනාශය – ඩඩ්ලි සිරිසේන (VIDEO)

ගණිතය නොදන්නා අය රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද රට විනාශය කරා ගොස් ඇති බව මහාපරිමාණ සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරිසේන මහතා පැවසුවේය.

ඒ, අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

රසායනික පොහොර භාවිතය ඉවත්කොට කාබනික පොහොර මඟින් වගා කිරීමේ තීරණය ගන්නා මොහොතේ එහි ප්‍රතිඵලය ගැන තමන් ගණිතයෙන් පැහැදිලි කළද එම තීරණ ගත් කිසිවෙකුට හෝ ඒ ගැන වැටහීමක් නොවුණු බවයි සිරිසේන මහතා සඳහන් කළේ.

ඒ අනුව රට පත්ව තිබෙන තත්ත්වයට හේතුව වී ඇත්තේ එම තීන්දුවල ප්‍රතිඵලයක් ලෙස බවයි ඔහු පැහැදිලි කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan