සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්රල් තොග නොමැතිවීම හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවන් පවසයි.
ඛනිජ තෙල් බෙදුම්කරුවෝ වැඩිදුරටත් සදහන් කරන්නේ, ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම මෙම තත්වයට හේතුව බවත්ය .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??