කොළඹට විදුලි බස් රථ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉන්ධන වලින් පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ගැටළුවට විදුලි බස් රථ හොද විසඳුමක් බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවත්  ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙලෙස පැවසීය.

“විදුලි බස් රථ කොළඹ නගරය ආශ්‍රිතව යොදන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව, ඉදිරියේදී අපි ඒ සඳහා අභිප්‍රාය කැඳවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා විදුලි බස් රථ ධාවනය කරන්න. මේ පොසිල ඉන්ධනවලින් පරිසරයට වන හානිය වළක්වා ගැනීම සඳහා, විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ප්‍රශ්නයටත් විසඳුම වෙන්නේ පොදු ප්‍රවාහනය විදුලිය බවට පත් කිරීම. ඒහිදී අපි බස් රථ පමණක් නෙමෙයි ත්‍රීරෝද රථ, වෑන් හා අනෙක් දුම්රිය පවා අනාගත කාලපරිච්චේදය තුළදී විදුලිය බවට පරිවර්තනය කරන්න උත්සාහ දරනවා. මේ අවුරුද්ද තුළදී පුද්ගලික අංශය විදුලියෙන් ක්‍රියා කරන ත්‍රිරෝද රථ වෙළෙඳපොළට නිතුක්කරයි.” 

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...