” වාගීර්”  හෙට දිවයිනට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  9 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් මෙහෙයුම් සංචාරයක නිරත වීම සඳහා  ඉන්දියානු නාවික හමුදාවට අයත් නවතම සබ්මැරීන් යාත්‍රාවක් හෙට (19) දින මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

‘වාගීර්’ නම් මෙම සබ්මැරීනය හෙට ( 19) සිට ලබන 22 දක්වා මෙරටදී මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිත අතර එහිදි ඉන්දීය සබ්මැරීන යාත්‍රාවේ අණදෙන නිලධාරීවරයා සහ බටහිර නාවික විධානය භාර ආඥාපතිවරයා අතර හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇතැයි සඳහන් .

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ඉන්දීය සබ්මැරීනය පාසල් සිසුන් සහ නරඹන්නන් වෙත ප්‍රදර්ශනයට විවෘත කිරීම සඳහා ද බලාපොරොත්තු වන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...