රක්ෂිත බන්ධනාගාර ගතවූ ASP දින දෙකෙන් සේවයේ

Date:

පොලිස් සංදේශ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි නිරත සහකාර පොලිස් අධිකාරි H.O.S.විතානගේ නැමැත්තා ව්‍යාජ ඉංග්‍රීසි ඩිප්ලෝම සහතිකයක් ඉදිරිපත් කරමින් සහකාර පොලිස් අධිකාරි සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීම හේතුවෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පරික්ෂණ පවත්වා අත්අඩංගුවට ගෙන පසුගිය දිනක කොටුව මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

දින 02 කට පසු ඇප ලබා කිසිදු වැඩ තහනමකට ලක් නොවී ඔහු පෙර රාජකාරි නිරත ස්ථානයේම සුපුරුදු පරිදි රාජකාරි සිදු කරනු ලබයි.

ඉහත තත්වය වෙනත් පහල නිළධාරියෙක්ට සිදු වූවා නම් මේ වනවිට වැඩ තහනමට ලක්ව ඇත.

එකම දෙපාර්තමේන්තුවක නීති දෙකක් ක්‍රියාත්මක වන්නේ මන්ද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...