ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රංශයේ දී ඉරාන සාම ගිවිසුම අත්සන් කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරාන යුද්ධය නිල වශයෙන් නිමා කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රංශයේ ඒවියන්-ලෙස්-බෙයින්ස් හිදී ඉරාන සාම ගිවිසුම අත්සන් කර තිබේ.

ඉරාන ජනාධිපතිවරයා ද ඉරාන පාර්ශවයෙන් ගිවිසුම අත්සන් කර ඇති අතර කරුණු 14 කින් යුත් අවබෝධතා ගිවිසුම හරහා හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම, ඉරානයේ ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් බිලියන 300 (පවුම් බිලියන 224) ක සැලැස්මක් ලබාදීම සහ ඉරානයට එරෙහි සියලු ආකාරයේ සම්බාධක අවසන් කිරීම ආදිය ඇතුලත් වේ.

ගිවිසුමේ බැඳීම් සපුරාලන්නේ නැත්නම් ඉරානයට මුදල් හෝ සම්බාධක සහන නොලැබෙන බව පවසමින් එක්සත් ජනපදය ගනුදෙනුව ආරක්ෂා කරන අතර ගැටුමට ප්‍රධාන හේතුව ලෙස එක්සත් ජනපදය ප්‍රකාශ කළ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගැටළුව ඉදිරි දින 60 ක කාලයක් තුළ සම්පුර්ණයෙන්ම විසඳන බවයි ජනාධිපති ට්‍රම්ප් මෙහිදී සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...