Breaking News: Luton සහ Bedford අතර දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් ගැටෙයි; විශාල හදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි!

සටහන – පුලී ජූනි 20, LNW (කොළඹ): එක්සත් රාජධානියේ ලන්ඩන් ශාන්ත පැන්ක්‍රස් (London St Pancras) සහ බෙඩ්ෆෝඩ් (Bedford) අතර දුම්රිය මාර්ගයේ සිකුරාදා සවස සිදුවූ බරපතළ දුම්රිය අනතුරකින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. මගී දුම්රිය සේවා දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවට සැක පළ වන අතර, අනතුරෙන් පසු දැවැන්ත හදිසි ප්‍රතිචාර මෙහෙයුමක් ද ආරම්භ … Continue reading Breaking News: Luton සහ Bedford අතර දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් ගැටෙයි; විශාල හදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි!