ඇල්ල සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් රැසක් සමඟියට එක්වෙයි!

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබේ.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වූ නිමල් රංජිත් වීරසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වූ සමන්ත කපිල රත්නායක, හේමාවතී කුමාරිහාමි සහ භාරත රණසිංහ යනාදීන් විය. එසේම ඇල්ල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වූ පී. සුරේෂ් මෙන්ම ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආර්. ඩී. ගුණපාල හා මන්ත්‍රීවරුන් වන ඩී. එම්. කරුණාදාස මෙන්ම විශ්‍රාමික සාමාන්‍යාධිකාරවයකු වූ ඩී. අයි. රත්නපාල මහතා ද ඒ අතර වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...