රෝයල් පාර්ක් ඝාතකයා නිදහස් කිරීම ගැන මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක කතාවක් !

රෝයලේ පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි තරුණයාව නිදහස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමන්ට දිගින් දිගටම බලපෑම් කළේ අතුරලියේ රතන හිමියන් බවත් තමන් එම සිද්ධියේදී සත පහක හෝ මුදලක් ලබා නොගත් නමුත් කිසියම් පුද්ගලයෙකු අදාළ තරුණයාගේ පවුලේ අයගෙන් මුදල් ලබාගෙන ඇතැයි පසුව අනාවරණය වූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. “රෝයල් පාර්ක් … Continue reading රෝයල් පාර්ක් ඝාතකයා නිදහස් කිරීම ගැන මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක කතාවක් !