පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ (20) දහවල් කාලයේ සිට විශාල ගින්නක් පැතිර යමින් ඇති අතර එම ගින්න අද (21) උදෑසන වන විටත් කඳු රක්ෂිතයේ තැනින් තැන පැතිර යමින් තිබෙන බව සඳහන් .

සංවේදී පරිසර පද්ධතියක් සහිත මෙම පූනාගල කඳු රක්ෂිතය මෙලෙස ගිනිගෙන ඇති අතර ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන බවත් , රක්ෂිතයට විශාල හානියක් සිදුව ඇති බවත්  වාර්තාවේ.

ගින්න හේතුවෙන් රක්ෂිතයේ ශාක රැසක් දැවී ගොස් ඇති අතර වනසතුන් ද විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව මෙයින් විශාල පාරසරික හානියක් සිදුව ඇති බවත් ගින්නට හේතුවක් තවමත් සොයාගෙන නොමැති බවත් සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...