විමල් අද අධිකරණයේ පෙනී සිටී.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පසුගිය 19 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළ අතර අද (21) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  අධිකරණය හමුවේ පෙනී සිටි බව  වාර්තා වේ.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි ඔහුට එරෙහි චෝදනාවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක් !

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන...

ඥානසාර හිමිට සමාව දෙන්න මගේ අත්සන ගෙන ඇත්තේ මාව නොමග යැවීමෙන් – මෛත්‍රීගෙන් නිවේදනයක් !

2019 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජනාධිපති සමාව මත නිදහස්...

ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් වෙනුවෙන් සමෘද්ධියෙන් රුපියල් මිලියන 5,011ක්!

කොළඹ LNW:2026 වර්ෂය තුළ සමස්ත ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සඳහා...