සජිත්ගේ “සක්වල” ස්මාර්ට් පන්ති කාමර වැඩසටහන 250 වැනි කඩඉම පසුකරයි ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දැයේ දුවා දරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහාත් අධ්‍යාපනය නවීකරණය කිරීම සඳහාත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “සක්වල” සුහුරු පන්ති කාමර පරිත්‍යාග වැඩසටහනේ 250 වැනි අදියර අද (22) දිනයේදී ක්‍රියාත්මක විය.

ඒ අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ජාතික පාසලට රුපියල් 1,177,000 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ සහ ජේ. සී. අලවතුවල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...