PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද (22) කොළඹදී පා ගමනක් සංවිධානය කර තිබුණි.

PRIDE 2025 ලෙස දක්වා තිබුණු එම පාගමන ඔස්සේ ඔවුන් අවධාරණය කළේ LGBT ප්‍රජාවටද සමසේ අවස්ථාවන් උදවිය යුතු බවයි.

නීතිමය අවහිරතා වළක්වාලමින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස එම පා ගමනේදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලදී.

නාරාහේන්පිට ජාතික ලේ බැංකුව ඉදිරිපිටින් ඇරඹි එම පාගමන ග්‍රීන් ගාර්ඩින් උත්සව ශාලාව දක්වා පැමිණියේය.

අප සමඟ ඇවිදින්න,දැනුවත්භාවය සහ ආදරය ගොඩනගන්න දවසකට එක්වන්න යනුවෙන් එම පා ගමන සංවිධානය කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...