Wednesday, March 29, 2023
spot_img

Latest Posts

ශ්‍රීලනිපයේ තව කිහිපදෙනෙක් රාජ්‍ය අමාත්‍ය තනතුරු ගනිමින් ආණ්ඩුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එකතුවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව ඔවුන් රාජ්‍ය අමාත්‍යවරුන් වශයෙන් ඉදිරියේදී දිවුරුම් දෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.