රැට්ටා, ළහිරු, එරංග ඇතුළු අරගලකරුවන් 7ක් රිමාන්ඩ් !

රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, ළහිරු වීරසේකර, එරංග ගුණසේකර ඇතුළු 07 දෙනෙකු ලබන ජුලි 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. RN