බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා…

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව එළඹෙන 25 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. UP1/28/2022 දරන මෙම නඩුව පවරා ඇත්තේ 2019 වසරේ පෙබරවාරි මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයකදී බණ්ඩාරවෙල බස් නැවතුම්පොළ අසලදී සිදු වූ සිද්ධියක් පදනම් කරගෙනය. නීතිපතිවරයා විසින් … Continue reading බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා…