පිලිතුරු දීමේ අයිතිය: අප විසින් පලකළ පුවතකට අදාළව බදුල්ල දිස්ත්‍රික් පා.ම.චමින්ද විජේසිරිගෙන් ක්ෂණික පිලිතුරු.. 

අද (22) දින අප වෙබ් අඩවිය තුළින් පළ කරනු ලැබූ පුවතකට අදාළව, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඒ සඳහා පිළිතුරු ලබා දී තිබේ. ඒ අනුව ඒ මහතා එම පුවත පිළිබඳ ඔහුගේ අදහස් දක්වනු ලැබුවේ මෙසේයි. “විශේෂයෙන්ම ඔබගේ වෙබ්අඩවිය තුළ ඉදිරිපත් කර ඇති 332, 314 සහ 486 කියන ඒ වගන්ති මගේ නීතිමය දැනුම … Continue reading පිලිතුරු දීමේ අයිතිය: අප විසින් පලකළ පුවතකට අදාළව බදුල්ල දිස්ත්‍රික් පා.ම.චමින්ද විජේසිරිගෙන් ක්ෂණික පිලිතුරු..