සෞඛ්‍ය, ජනමාධ්‍ය ඇමති ධුරවල වෙනසක් ?

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ සංචාරය අවසන් කර ආපහු ආවාට පස්සේ කැබිනට් සංශෝධනයක් කරන්න නියමිතයි කියලා ආරංචි බව LNW අපි මීට කලින් පුවතකින් කිව්වා.

ඒ අනුව කැබිනට් ඇමතිවරුන් පස්දෙනෙකු හෝ හයදෙනෙකු පත්කෙරෙනු ඇති බව තමයි කියවෙන්නේ.

දැනට ලැබෙන ආරංචි අනුව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති තනතුරුවලට අලුත් පත්කිරීම් සිදුකෙරෙනු ඇති බවක් ආරංචිමාර්ග සඳහන් කරනවා.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට ප්‍රශ්න ගණනාවක පැටළී සිටින නිසාත් ඖෂධ හිඟය, බාල ඖෂධ ගෙන්වීම වගේ කරුණු සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වෙලා තියෙන නිසාත් බොහෝදුරට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ඉවත් කරලා අලුත් ඇමතිවරයෙක් පත්කරන්න ඉඩ තියෙනවා.

අලුත් කැබිනට් ඇමතිවරුන් අතර විපක්ෂයෙන් ආණ්ඩුවට එකතුවෙන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා කියලාත් ආරංචියි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...