බදු ගැන පවසන මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නව බදු එකතු කිරීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාවලිය රජය විසින් සිදු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන අතර , එසේ කලහොත් රටේ සියලු දෙනාගෙන් බදු අය කර ගැනීම වෙනුවට හැකියාව ඇති අය⁣ගෙන් පමණක් බදු අය කිරීම සිදු කර ගත හැකි බවයි අද (22) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්  පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ , දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉදිරිපත් කර ඇති කාණ්ඩ 14ක් යටතේ නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සාර්ථක වුවහොත් 2023 වසරේ අග භාගය වන විට වක්‍ර බදු සහ ඍජු බදු අනුපාතය 60% – 40% දක්වා අඩු කළ හැකි බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...