රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරකම් කරන අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

Date:

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW :

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. ඒ , රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධි රැසකට අදාළවයි.

බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැලිකඩ පොලිස් වසමේ නානායක්කාර මාවතේ සිදු කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, සැකකරු පසුගිය 17 සහ 18 යන දෙදින වැලිකඩ පොලිස් වසමේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමේ අපරාධ 09කට සම්බන්ධ බවට අනාවරණ වූ බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...