හිරුණිකාගේ ෆේස්බුක් සටහන !

Date:

මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරි දුන්නෙමි, මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි.

(පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරුවලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය.

ඔබ මාගේ පියයුරු ගැන කතා කොට, ඒවාට විසුළු කර, සිනා සී, මීම්ස් සාදා අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියා තබමි,
තවත් සිවිල් වැසියෙක් පෝලිමකදී මියගොස් තිබේ.

  • හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ලෝකෙත් එක්ක කැරම් ගහන්න ශ්‍රී ලංකාව මාලේ වෙත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: ලෝක කැරම් සූරතාවය හත්වන...

තවත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව...