ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ගුවන් ටිකට්පත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී  අද (23) දින ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා අවස්ථාව හිමි කර ගත් තවත් පිරිසකට ගුවන් ටිකට්පත්  ලබා දී ඇත.

එම කණ්ඩායම ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 6 වන ශ්‍රමික කණ්ඩායම වන අතර ඔවුන් ලබන 26 වනදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත අතර ඊශ්‍රායල සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා ලබා ගත හැකියි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ , ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...