ගුවන් හමුදාවෙන් අලුත් වැඩක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගුවන් හමුදා පාලවි කදවුරේදී  ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් ස්ථාපනය කරන ලද ගුවන් යානා අමතර කොටස් මෙරටදීම මතුපිට පිළියම් කිරීමේ මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින්  ආරම්භ කළා.

ඒ අනුව මෙම මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත් වැඩියා කිරිමේ ක්‍රියාවලියේදී අමතර කොටස් මතුපිට පිළියම් කිරීමට පහසුකම් සැලසෙන අතර ,මේ සදහා චීනයේ ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් විසින් පූර්ණ සහයෝගය ලබා දෙන බව සඳහන්.

මෙම මධ්‍යස්ථානය මගින් ඉදිරියේදී ශ්‍රී ලංකන් එයාර් ලයින් සහ අනෙකුත් ආයතන වල අවශ්‍යතා සපුරාලීම සදහා තවදුරටත් පුළුල් කිරීමටයි සැලසුම් කර ඇති බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...