නව රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි!

0
425

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙන බව පැවසේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඒ මහතා මෙලෙස දිවුරුම් දුන් බවයි.